This Online Shop is still under construction! (If you're the Vendor go to Settings > Shop Status & select 'Active' to remove this notice.)
header reached
Classic Facial kit | ShopHere

SEARCH

Classic Facial kit

In Stock

රු960.00

🤔🤔ඔයා සැලෝන් ගිහින් normal facial එකකට දවසකට වියදම් කරන මුදලින් , මාස තුනක් facial හයක් තනියම නිවසේදීම කර ගන්න පුලුවන් මැජික් එකක් ගැන තමයි මේ කියන්නේ ..🤔😁

❤❤CLASSIC BEAUTY SOLUTIONS FACIAL KIT❤❤

👇 Normal facial එක කරන නිවැරැදි පියවර👇

🌼 01. මුහුණ සහ බෙල්ල face wash එකකින් හොදින් පිරිසිදු කරගන්න .

🌼02. පිරිසිදු තුවායකින් හෝ රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කර clenser එක ආලේප කරන්න . විනාඩි 5 ක් ඇගිලි තුඩු වලින් කවාකාර ව උඩු අතට scrub කරන්න .

🌼03. Clenser එක ඉවත් කර ගත් , තෙතමනය සහිත මුහුණ සහ බෙල්ලට scrub එක ආලේපනය කරන්න. එය විනාඩි 10 පමණ ඇගිලි තුඩු වලින් හෝ scrub sponge එකකින් හොදින් scrub කරන්න. නහය උඩ ,නහය දෙපස සහ නිකට ප්‍රදේශය ඉතා හොදින් වැඩි වේලාවක් scrub කරන අතර ඇස් වටා ප්‍රදේශය සියුම්ව අඩු වේලාවක් scrub කරන්න .

🌼04. මද උණුසුම් ජලයෙන් හෝ sponge එකක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන scrub එක හොදින් ඉවත් කර ගන්න . ඉන්පසුව විනාඩි 5 ක් මුහුණ steam කර ගන්න . Steamer එකක් අවශ්‍යම නැහැ . පිරිසිදු භාජනයකට (ප්ලාස්ටික් නොවන ) උණු වතුර දමා හොදින් හුමාලය අල්ලා ගන්න .

🌼05.ජීවානුහරණය කරන ලද extractor එකක් හෝ hair pin එකක් ගෙන blackheads , whiteheads තියෙනවා නම් ඒවා ඉවත් කර ගන්න . එය ඉතා පරිස්සමෙන් කරන්න , හාරලා වගේ යටම තියෙන කුණු දූවිලි ගන්න එපා .එහෙම උනොත් ඒ තැන්වල කලු ලප කැලැල් ඇති වෙන්න පුලුවන් .

🌼06.පුලුන් ටිකක් ගෙන එයට toner දමා මුහුණ සහ බෙල්ල හොදින් toner කර ගන්න . එමගින් සමෙහි ඇරුනු සිදුරු වසා ගැනීම සිදු වෙනවා .

🌼07. ඉන්පසු face pack එක සමාකාරව මුහුණ සහ බෙල්ල පුරාම ආලේප කරන්න . විනාඩි 20 ක් තියන්න . වැදගත් ම දේ ඒ කාලය අතර තුර කතා නොකර ඉතා සන්සුන්ව උඩ අතට ඉන්න ඕනි. නැත්නම් හම ඇදීමකට ලක් වෙනවා .සහ face pack හොදින් හමට උරා ගන්නෙ නැති වෙනවා .
08.සාමාන්‍ය ජලයෙන් pack එක ඉවත් කර , තෙත මාත්තු කර ගත් මුහුණ සහ බෙල්ලට moisturizing cream ආලේප කරන්න . එය ආලේප කර විනාඩි 5 පමණ කාලයක් ඇගිලි තුඩු මගින් උඩු අතට කවාකාර ව මෘදුව , මුහුණ සහ බෙල්ල massage කර ගන්න .

09.ඇස් වට ප්‍රදේශය විනාඩි 5 ක් වෙදගිල්ලෙන් සියුම්ව සම්බාහනය කර ගන්න . එයට alo gel එකක් භාවිතා කරන්න .

10. දහවල් කාලයේ දී කරා නම් sun protector cream එකක් ආලේප කරන්න . රාත්‍රි කාලයේ කරා නම් moisturizing cream පුුමාණවත්වන අතර පැය 24 ම සැහැල්ලුවෙන් තියාගන්න අමතක කරන්න ඵපා.
CLASIC BEATY FACIAL KIT ඵක අරගෙන මේ විදියේ Facial ඵකක් කරලා බලන්න ඔයාට හිතාගන්න බැරි වෙනසක් ඔබේ මුහුණේ බලාගන්න පුලුවන්.❤❤

Islandwide fast delivery & Cash on delivery available
Massage inbox or whatsapp 0718788734

Quantity
Report Abuse
Back to Top